සීන් කෝන් කොච්චර නම් තියෙනවද අපේ ජීවිතවල ඉතින් ඕවා මතක් වෙනකොට හිතෙනවා ජීවිතේ හරි පුදුම දෙයක් කියල......ඉතින් ඔය වගේ සීන් කෝන් ගැන තමා කොල්ල ලියන්න හිතන් ඉන්නේ මේ බ්ලොග් අවකාසේ ..........ඉතින් ලයික් එකක් කමෙන්ටුවක් එහෙම දාල යන්න පුළුවන් නම් එක කොල්ලට කරන ලොකු උදව්වක් වෙයි නේද? ජය ශ්රී !!!